26th සැප්. 2024
ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස අද (24) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව, අද දින පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ ද වැඩ ආරම්භ කරන ලදි.