Featured news thumbnail

26th සැප්. 2024

නව සෞඛ්‍ය ලේකම්වරයා සිය ධූරයේ වැඩ අරඹයි.. !

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නව රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස අද (24) දින පස්වරුවේ වැඩ ආරම්භ කරන ලදි.

පුවත් වෙත ආපසු